අධිකතර ප්‍රේමය
ගමනකදී මා අසළ වාඩිවී සිටි ඇය මට කීවේ තමාට ආගමක් නැති බවත් ඇය දැන් පදිංචිව සිටින නගරයේ බොහෝ කිතුනුවන් සිටින බවත්ය. ඇයගේ අසල්වාසීන් බොහෝ දෙනෙක් සභාවකට යන බව ඇය පැවසූ විට ඇයගේ අත්දැකීම ගැන මම ඇගෙන් ඇසුවෙමි. ඔවුන්ගේ ත්‍යාගශීලිත්වයට කිසිසේත් ඇයට ගෙවිය නොහැකි බව ඇය පැවසුවාය. ඇගේ අලුත් නගරයට ඇගේ ආබාධිත පියාව ගෙන ආ විට අසල්වාසීන් විසින් ඇගේ නිවසට තිබූ…
ආගන්තුකයාව පිළිගන්න
සෑම දෙයකම ශෝකය අසත්‍යයි යන ග්‍රන්ථයේ ඩැනියෙල් නයේරි අනාථ කඳවුරක පීඩාවන් නිසා තම මව සහ සහෝදරිය සමග ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්‍ෂාව සොයා ආ අතීශය ඛේදජනක ගමන ගැන විස්තර කරයි. ඔවුන්ව දැන නොසිටියත් වැඩිහිටි යුවළක් ඔවුන්ට අනුග්‍රහකත්වය දැක්වූහ. වසර ගණනාවකට පසුවත් ඩැනියෙල්ට එය අමතක කළ නොහැකි විය. ඔහු මෙසේ ලිවීය. “ඔබට එය විශ්වාස කළ හැකිද? සම්පූර්ණයෙන්ම අන්ධ වූවත් ඔවුහු එසේ කළහ.…
කැළැල්වලින් ඉගෙන ගැනීම
ෆායේ ඇගේ ආමාශයේ කැළැල් ස්පර්ශ කළාය. ආමාශයේ තිබූ පිළිකාවක් ඉවත් කිරීමට ඇය තවත් ශල්‍ය කර්මයකට මුහුණ දුන්නාය. මෙවර වෛද්‍යවරු ඇගේ ආමාශයෙන් කොටසක් ඉවත්කර ඔවුන්ගේ වැඩයේ තරම පෙන්වන කැළලක් ඉතිරි කර තිබුණි. ඇය ඇගේ ස්වාමි පුරුෂයාට මෙසේ පැවසුවාය : “කැළැල් නියෝජනය කරන්නේ පිළිකාවේ වේදනාව හෝ සුවයේ ආරම්භයයි. මගේ කැළැල් සුවයේ සංකේතයක් ලෙස මම තෝරා ගනිමි”.
දෙවියන්වහන්සේ සමග මුළු රාත්‍රියේම කරන ලද…
දෙවියන්වහන්සේ උවමනාවටත් වඩා ප්‍රමාණවත්ය
එලන්ට වියදම දරා ගැනීමට අසීරු වූවාය. එම නිසා ඇය නත්තල් පාරිතෝෂිකයක් ලැබීම ගැන සතුටු වූවාය. එය ප්‍රමාණවත් වූවත් ඇය එය තැන්පත් කළ විට ඇයට පුදුම වීමට තවත් හේතුවක් තිබුණි. බැංකු නිලධාරියා ඇයට කීවේ නත්තල් ත්‍යාගයක් ලෙස බැංකුව විසින් ජනවාරි මස උකස් ණය වාරිකය ඇගේ ගිණුමට බැර කර ඇති බවයි. දැන් ඇයටත් ටේ්‍රටත් අනෙකුත් බිල්පත්ද ගෙවා තවත් අයෙක් පුදුම කරවීම සඳහා…
දෙවියන්වහන්සේ විසින් නිවසට පිළිගනු ලැබීම
ෂර්මන් ස්මිත් නැමැත්තා විසින් ඇමෙරිකාවේ මියාමි විශ්ව විද්‍යාලයේ ඇමරිකානු පාපන්දු ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩා කිරීම සඳහා ඩෙලන්ඞ් මැකලෝ බඳවා ගැනීමෙන් පසුව, ඔහු ඩෙලන්ඞ්ට ආදරය කිරීමට පටන් ගත් අතර ඩෙලන්ඞ්ට කිසි දිනෙක නොසිටි පියෙකු බවටද පත්විය. ඩෙලන්ඞ්, ෂර්මන් කෙරෙහි ඉමහත් පැහැදීමක් ඇති කර ගත් අතර ෂර්මන් මෙන් වීමට ඉලක්ක කළේය. දශක ගණනාවකට පසු, ඩෙලන්ඞ් ඔහුට උපත දුන් මව සොයා ගිය විට, “ඔබේ…
රජවරු තිදෙනෙක්
ජනප්‍රිය සංගීතමය හැමිල්ටන් හි, එංගලන්තයේ තුන් වන ජෝර්ජ් රජුව විකෘති දුෂ්ටයෙකු සහ අතීශයෙන් හාස්‍යජනක කාටූනයක් ලෙස, නිරූපණය කරන ලදී. කෙසේ වෙතත්, ජෝර්ජ් රජු පිළිබඳ නව චරිතාපදානයක කියා සිටියේ රජතුමා හැමිල්ටන් හෝ ඇමරිකාවේ නිදහස් ප්‍රකාශනයේ විස්තර කර ඇති කුරිරු පාලකයා නොවන බවයි. ජෝර්ජ් රජු, ඇමරිකානුවන් පැවසූ ම්ලේච්ඡ ඒකාධිපතියා වූයේ නම්, ඔහු අන්ත, දරුණු පියවරයන් සමඟ, නිදහස සඳහා වූ ඔවුන්ගේ අරගලය නතර…
දෙවියන්වහන්සේ ඔබේ නම කියා අමතන සේක
නටාලියා වෙනත් රටකට ගියේ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා වූ පොරොන්දුවක් මතය. නමුත් වැඩි කල් නොගොස් ඇගේ නව නිවසේ පියා ඇයට ශාරීරික හා ලිංගික අතවර කිරීමට පටන් ගත්තේය. වැටුප් නොමැතිව තම නිවස සහ දරුවන් රැකබලා ගන්නා ලෙස ඔහු ඇයට බල කළේය. ඇයට පිටතට යාමට හෝ දුරකථනය භාවිතා කිරීමට හෝ ඉඩ දීම ඔහු ප්‍රතික්ෂේප කළේය. ඇය, ඔහුගේ වහලිය බවට පත්ව සිටියාය.
හාගර්,…
සරණ දෙන සෙනඟ
සරණාගත දරුවන්ගේ කථා අසා සසල වූ ෆිල් සහ සැන්ඩි ඔවුන්ගෙන් දෙදෙනෙකුට තම සිත් සහ නිවස විවර කළහ. ඔවුන් දෙදෙනාව ගුවන් තොටුපළින් ගත් පසු ඔව්හු බයාදුව නිවස වෙත නිශ්චලව රිය පැදවූහ. ඔවුහු මෙයට සුදානම්ද? ඔව්හු එකම සංස්කෘතිය, භාෂාව සහ ආගම බෙදා නොගත්හ. නමුත් මේ අගනා දරුවන්ට ඔවුහු සරණයක් වන සෙනග බවට පත් වී ඇත.
බෝවස් රූත්ගේ කථාවෙන් කම්පනයට පත් විය. නායෝමිට…
ආත්මයාණන් තුළ නිදහස
ඔර්විල් හෝ විල්බර් රයිට් හෝ යන අයවලුන්ට ගුවන් නියමු බලපත්‍රයක් නොවීය. ඔවුන් විශ්ව විද්‍යාලයකට ගොස් නොතිබුණි. ඔවුහු පාපැදි කාර්මිකයන් වූ අතර ඔවුන්ට ගුවනින් යාමට සිහිනයක් තිබුණි. 1903 දෙසැම්බර් මස 17 වන දින ඔව්හු තම “රයිට් ගුවන් යානය” හතර වරක් වරින්වර පැදවූහ. දීර්ඝතම ගමන විනාඩියක් පමණක් වූ නමුත් එය අපගේ ලෝකය සදහටම වෙනස් කළේය.
පේත්‍රැස් සහ යොහන්ට දේශනා කිරීමේ බලපත්‍රයක් නොවීය.…
සතුරන්ගේ හිස පිට ගිනි අඟුරු ගොඩ කිරීම
සිරගෙදරදී එකම නිලධාරියාගෙන් පහර කෑමට ඩෑන් දිනපතා ලක්විය. යේසුස්වහන්සේගේ පෙළඹවීමෙන් මෙම මනුෂ්‍යයාට ප්‍රේම කිරීමට ඔහුට සිතුණි. එම නිසා එක් උදෑසනක පහරදීම ආරම්භ කිරීමට පෙර “සර් මගේ ජීවිතයේ ඉතිරි මුලු කාලයේදීම මම ඔබව දකින්න යන්නේ නම් අපි මිතුරන් වෙමු” කියා ඩෑන් කීවේය. නමුත් නිලධාරියා කීවේ “නැහැ සර්, අපට කිසි දිනෙක මිතුරන් විය නොහැකිය” කියාය. ඩෑන් බලකර ඉල්ලා සිටිමින් ඔහුගේ අත දිගු…